HP W10 Dual Mode Wireless & Bluetooth Rechargeable Mouse with RGB - View 1
HPElectronicIn Stock

HP W10 Dual Mode Wireless & Bluetooth Rechargeable Mouse with RGB

SKU: HP-W10-RGB-BLK

Price in Sri Lanka
Rs. 1,000
✓ Best Price Guaranteed(දිවයින පුරා බෙදාහැරීම)

Island-wide Delivery

දිවයින පුරා

Company Warranty

වගකීමක් සහිතව

Cash on Delivery

Pay on Hand

Key Features & Highlights

  • Dual Mode Connectivity: Bluetooth & 2.4GHz USB Wireless Dongle
  • Built-in Rechargeable Battery with Type-C Charging (No AA/AAA batteries needed)
  • Dynamic Multi-Color RGB Breathing Backlight
  • Silent Click Buttons with Smooth Ergonomic Grip for Office & Gaming
  • දින 7ක විශ්වාසනීය පරීක්ෂණ වගකීමක් සහිතයි (7 Days Checking Warranty)
  • ලංකාවේ ඕනෑම තැනකට ආරක්ෂිතව බෙදාහැරීම (Island-wide Cash on Delivery)

Product Description

ලංකාවේ අඩුවටම ගන්න පුළුවන් හොදම Bluetooth සහ Wireless Mouse එක - HP W10 Dual Mode Mouse! පරිගණකය, Laptop එක හෝ Tab එකට Bluetooth වලින් හරි 2.4GHz USB Dongle එකෙන් හරි එකපාර Connect කරන්න පුළුවන්. Battery දාන්න ඕන නෑ, Type-C Cable එකෙන් ලේසියෙන්ම Charge කරගන්න. ලස්සන RGB Lights එක්ක Gaming වලටත් සාමාන්‍ය වැඩවලටත් කදිම විසඳුමකි. දින 7ක Redas Store විශ්වාසනීය වගකීමක් සහ දිවයින පුරා Delivery පහසුකම් සහිතයි.