360° Automatic Rotation Garden Water Sprinkler Lawn & Agriculture Spray Nozzle - View 1
GenericDIY & OutdoorIn Stock

360° Automatic Rotation Garden Water Sprinkler Lawn & Agriculture Spray Nozzle

SKU: GRD-SPRNK-360-GRN

Price in Sri Lanka
Rs. 80
✓ Best Price Guaranteed(දිවයින පුරා බෙදාහැරීම)

Island-wide Delivery

දිවයින පුරා

Company Warranty

වගකීමක් සහිතව

Cash on Delivery

Pay on Hand

Key Features & Highlights

  • 360° Automatic Smooth Rotation powered purely by water pressure
  • Made with durable, heavy-duty UV Resistant High-Grade ABS Plastic
  • Standard 1/2 Inch Quick Connector Support for easy hose attachment
  • Efficient and even water distribution for gardens, lawns, and vegetable crops
  • වත්තට සහ තණකොළ පිටියට පහසුවෙන් වතුර දැමීමේ ස්වයංක්‍රීය පද්ධතිය
  • දිවයින පුරා බෙදාහැරීම (Delivery: Rs. 350 up to 1kg)

Product Description

වත්තට, තණකොළ පිටියට සහ එළවළු වගාවට වතුර දාන්න ලේසිම ක්‍රමය - 360° Automatic Garden Sprinkler! වතුර පීඩනයෙන්ම 360° වටේටම කරකැවෙමින් මුළු වත්තටම එක සමානව වතුර විදිනවා. අව්වට නරක් නොවෙන UV Resistant High-Grade Plastic වලින් සාදා ඇති නිසා දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. සාමාන්‍ය 1/2 inch බටයට ලේසියෙන්ම සවි කරගන්න පුළුවන්. දිවයින පුරා ආරක්ෂිතව බෙදාහැරීමේ පහසුකම් සහිතයි (Delivery: Rs. 350 up to 1kg).