AltesStationeryIn Stock
Altes 12 Colour Pencils Set (Break Resistant Smooth Blending)
SKU: ALT-CP-12
Price in Sri Lanka
Rs. 300
✓ Best Price Guaranteed(දිවයින පුරා බෙදාහැරීම)
Island-wide Delivery
දිවයින පුරා
Company Warranty
වගකීමක් සහිතව
Cash on Delivery
Pay on Hand
Key Features & Highlights
- Break-resistant strong lead technology prevents tip breaking while coloring and sharpening
- Soft texture for ultra-smooth coloring and effortless blending
- Bright, vibrant, and rich 12 color shades
- Non-toxic and safe for school kids, students, and professional art projects
- පාට කරද්දි හෝ උල් කරද්දි කූර ලෙහෙසියෙන් කැඩෙන්නේ නැති විශේෂ තාක්ෂණය
- දිවයින පුරා ආරක්ෂිතව බෙදාහැරීම (Delivery: රු. 300 | Cash on Delivery Available)
Product Description
ලෙහෙසියෙන් කැඩෙන්නේ නැති, පැහැදිලි වර්ණ තවරෙන Altes 12 Colour Pencils පාට පැන්සල් පෙට්ටිය! Break-resistant Lead තාක්ෂණය නිසා පාට කරද්දි හෝ උල් කරද්දි පැන්සල් කූර කැඩෙන්නේ නෑ. මෘදු ලෙස පාට මිශ්‍ර කරන්න (Smooth Blending) පුළුවන් නිසා ඉස්කෝලේ වැඩවලට සහ Art කටයුතු වලට කියාපු භාණ්ඩේ. දරුවන්ට සහ චිත්‍ර අඳින සැමට ඉතා සුදුසුයි. දිවයින පුරා Cash on Delivery පහසුකම් සහිතව Redas Store වෙතින් අදම ඇනවුම් කරන්න.
