Mandala Art Book Set (Mandela Arts) with Free Colour Pencils - මන්ඩලා චිත්‍ර පොත - View 1
GenericStationery & OfficeArt SuppliesIn Stock

Mandala Art Book Set (Mandela Arts) with Free Colour Pencils - මන්ඩලා චිත්‍ර පොත

SKU: BOK-MNDL-SET-ALT

Price in Sri Lanka
Rs. 990
✓ Best Price Guaranteed(දිවයින පුරා බෙදාහැරීම)

Island-wide Delivery

දිවයින පුරා

Company Warranty

වගකීමක් සහිතව

Cash on Delivery

Pay on Hand

Key Features & Highlights

  • Original Mandala Art Book containing 60 intricate stress-relief patterns for mindful relaxation & meditation
  • Best adult coloring book for mandala art lovers, art therapy students, and mandela arts enthusiasts in Sri Lanka
  • Includes a free Altes 12 colour pencils pack inside the complete set
  • High-grade bleed-resistant thick drawing sheets suitable for colour pencils and fineliners
  • මානසික පීඩනය (Stress relief) දුරු කර මනස සන්සුන් කරගැනීමට ලස්සන මන්ඩලා රටා 60ක් සහිත චිත්‍ර පොත
  • දිවයින පුරා බෙදාහැරීම (Delivery: රු. 300 | Cash on Delivery Available)

Product Description

මානසික පීඩනය (Stress) දුරු කරගෙන මනස සන්සුන් කරගැනීමට කදිම Premium Mandala Art Book Set (මන්ඩලා ආර්ට් පොත)! මෙහි මනස එකඟ කරවන අලංකාර Mandala Designs (Mandela arts) 60ක් අන්තර්ගත වන අතර, නොමිලේ ලැබෙන Altes පාට පැන්සල් 12 පෙට්ටිය සමඟින් ලැබුණු වහාම පාට කිරීමට පටන් ගත හැක. Art Therapy, Meditation සහ සිත සන්සුන් කරන නිර්මාණශීලී විනෝදාංශයක් සඳහා කියාපු මන්ඩලා චිත්‍ර පොතකි. දිවයින පුරා Cash on Delivery (ලැබුණු පසු මුදල් ගෙවීමේ) පහසුකම සහිතයි.