HomeSmart TipsSmart Fuel & Ride-Hailing Hacks
Smart Fuel & Ride-Hailing Hacks

Smart Fuel & Ride-Hailing Hacks

October 14, 2026by redasstorce@gmai.com
4views
Smart Tip: Fuel & Ride-Hailing Hacks
Smart Travel Tip

Smart Fuel & Ride-Hailing Hacks

දෛනික ප්‍රවාහන වියදම් අවම කරගනිමින් වාසිදායක හා පහසු ගමන් අත්දැකීමක් ලබාගැනීමට ප්‍රයෝජනවත් උපදෙස්.

  • ⚖️
    Rides: PickMe සහ Uber දෙකේම මිල සසඳන්න විශේෂයෙන් වැසි සහිත වෙලාවට සහ peak hours වලදී dynamic pricing වෙනස් වෙන නිසා විනාඩියක් වැය කර මිල සංසන්දනය කිරීමෙන් 20%–40% අතර සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැක.
  • 🚗
    දිගු ගමන් සඳහා Cab / Zip විකල්ප සලකා බලන්න දිගු දුර ගමන් යෑමේදී ත්‍රීවීල් (Tuk) වලට වඩා Zip හෝ Mini Cab වල ගාස්තු සැසඳීමෙන් වැඩි සැපපහසුවක් මෙන්ම සමහර අවස්ථාවල අඩු ගාස්තු ප්‍රතිලාභද ලබාගත හැක.
💡 Quick Tip: නිතර ගමන් බිමන් යෙදෙන මාර්ගවල dynamic surge pricing අඩු වෙනතුරු විනාඩි 3-5ක් රැඳී සිටීමෙන්ද මුදල් ඉතිරි කරගත හැකියි.
ස්මාර්ට් ප්‍රවාහන විසඳුම් #SmartCommute

More Smart Tips & Guides